ලංකාවෙි මිනිස්සුන්ගේ ඔළු කන්න කරපු EDM මියුසික් වීඩියෝව
#ලංකාවෙි මියුසික් කලාව" ලංකාව වගේ රටක් ගත්විට අපිට වෙනම මියුසික් සමිප්රදායක් තියෙනවා ඒ ඒ සමිප්රදායන් පිරිහි යන මෙි වකවානූවෙි සමිප්රදායට ඔබිබෙන් හෙළුව විකුණලා හමිබ කරන තත්වෙට පත් කරන්න ඔය ලොකු ලොකු ඩිරෙක්ටර් වරෑ උත්සහාගන්නවා ඒ අතරම මියුසික් වටල තවත් වෙනස්ම සමිප්රදායක් මිනිස්සුන්ගේ මොලයට ඔබන්න හදන # චමුශ්‍රි නැමති මහා රෑපරචකයා මෙි ලගදි කරපු #නිල් තාරැකා නැමැති විඩියෝ එකෙන් පැහැදිලී වෙනවා මත් ද්‍රවය පාවිචිචි කරලා පිස්සෝ වගේ හැසිරෙන පිට රට උන් අහන EDM මියුසික් කලාව ලංකාවෙි උන්ගේ ඔළු වලට දාන්න හදන මුල්ම ප්රයත්නය ඒ වීඩියෝවෙන් දැක්වෙනවා ටෙහාන් පෙරේරා නැමති ගායකයා ගේ නිල් තාරෑකා ගිතයේ මෙමෙ රෑප රචනය අපි හෙලා දැකිය යුතුයි ... උන්ට හොදට සල්ලි තියෙනවා සල්ලි හමිබ කරනවා කවුරැත් කන උස්වන්ත ටිපි ටිප් කොමිපැනි කාරයෙක් වන මොහු හා චමුසි නැමති මොහුගේ රෑප රචකයා මේ කරන්න හදන්නේ අපේ ඔළු හා අපේ අනාගත.පරපුරගේ ඔළු සමිපුර්නයෙන්ම කා දැමිමකි.ඔබට මතකනමි ආත්මාලියනගේ මහතාගේ ලියතබරා ගිතය Edm කරලා සමිපුර්න විකෘර්තියක් කරමින් නඩු හබ වලින් අවසන් වී යාන්තමි ඒම ගිතය තහනම...
Comments
Post a Comment