දිමංක වෙල්ලාලගේ අළුත්ම එක මෙක වෙනස් එකක්
මල් සිංදු එහෙමත් නැතිනමි ගායකයෝ අඩන සිංදු
අද වන විට ඒ නමි වලින් ගායකයන්ව හංවඩු ගසන්නට සමාජය කුරිරෑ වෙලා තියෙනවා
"දිමංක වෙල්ලාලගේ"😍👇
ලංකාවෙි ඉන්න ජනප්‍රිය හිනිපෙත්තේ ගායකයෙක් කියන්න කියා ඔබෙන් ඇසුවත් ඔබත් කියන්නේ මෙි නමයි... ගොඩක් අය දැන් අහන්නේ
කෝ දිමංකගේ අළුත්ම එකක් එන්නේ නෑද්ද කියලා...
මෙින්න දිමංකගේ අළුත්ම එක
"කියඹු ලතාවෙි"
මෙි වචනය ඇසු පමනින්ම වෙනස් ස්රෑපයක් ගන්නා ඉතා වෙනස්ම විදිහකට කරපු ගිතයක් මෙහි Audio එක දැනටමත් අසා ඇති අයට ඒ වෙනස ගොඩක් දැනෙන්නට ඇතී...
මෙිහි රෑපරචනය ගොඩක් මහන්සි දරා ඉදිරියට එන බවනමි අපිට යමි යමි හොඩුවා.අසන්නට දකින්නට ලැබෙි කෙසේ ඌවත් මෙි අඩන සිංදු මල් සිංදු කියනමෙි සමිප්‍රදායන් කඩලා දාන්න මෙි ගිතයට දැනටමත් හැකි වී ඇත රෑප රචනාව ගොඩක් වෙනස්ම ලස්සන එකක් වෙනවා නොවනු මානය...
Comments
Post a Comment