එක් රැයකින් රසික හදවත් තුලට ගිය අශෙන්
*එක් රැයකින් රසික හදවත් තුළට ගියපු අශෙන්*
ලංකාවෙි කෙතරමි ගායකයන් සිටියත් එහෙත් එකම රටාවකට කොටු නොවෙමින් මනා නිදහස්ව ඒ ශෛලියන් විදහා පාමින් අද ලංකාවෙි එක රෑයකින් ජනප්රිය ගාකයෙකු විමට වාසනාව හිමිකරගත්
අශෙන් සිල්වා.....
අද ඊයේ කරලියට නොබැස්ස අවුරැදු දොළහකට පමණ කලින් ඒ ගැයු ගතයෙන්ම රසිකයන්ගේ හදවත තුළට යයි..
*ගිමිහානයේ* ගිතය *මග බැළුවත්* මෙි ගිත රසික හදවත් අශෙන් තමන් සතු කරගනී
*ගිමිහානයේ* ගිතය *මග බැළුවත්* මෙි ගිත රසික හදවත් අශෙන් තමන් සතු කරගනී
මෑතකදි මොහු ගැයු
*ප්රමසටන ගීතයෙන්
මහත් ආන්දෝලනයකට ලක්උනු ගායකයෙක්ද විය.....
එම ගීතයට ලබා දී ඇති සදාරනාත්මකව බවට
ප්රක්ශකයන්ගේ වඩාත් ඉල්ලීම මත...
*ප්රමසටන ගීතයෙන්
මහත් ආන්දෝලනයකට ලක්උනු ගායකයෙක්ද විය.....
එම ගීතයට ලබා දී ඇති සදාරනාත්මකව බවට
ප්රක්ශකයන්ගේ වඩාත් ඉල්ලීම මත...
*මතු සසරේ *
ගිතය ඔහු නිකුත් කිරිමට තිරණය කරයි
මෙි ගිතයේ නම ඇසු පමණින් ගොඩක් අය දන්න හදුනන ගීතය වී හමාරයි...
අද රෙඩියෝ එක දැමිමත් TV එක දැමිමත්
ඇසෙන ගීතයක් බවට පත්වී හමාරයි...
ඒ එම ගිතයට ලැබූනූ ප්රක්ශක ප්රතිචාරයේ
කැමැත්තයි....
ඉතාමත් හැගීමි බර ගිතයක් වන මතුසසරේ ගිතයෙන් අශෙන් සිල්වාගේ වෙනස්ම ඒ ශෛලය
මනාවට පෙන්නුමි කරන නිසාවෙන්දෝ මෙි ගීතයමෙතරමි ජනප්රිය වෙන්නට ඇතැයි බොහෝ දෙනා සිතයි
මතුසසරේ ගිතය අද බොහෝ දෙනා තමන්ගේ හදවතට දැනූණු ගිතයක් කරගෙන හමාරයි....

Comments
Post a Comment