Posts

Showing posts from October, 2017

දෙවියන් බුදුන් වැද පුදුමාකාර විශුවල් එකක්

Image
ලස්සන mp3 එකකින් දෙවියන් බුදුන් වැද ගිතය ගියාත් සමගම අද වන විට එම ගීතය හරෑ චරනල් එකේ youtube වැඩි ප්‍රෙක්ෂක මනාප ලබාගෙන ඉදිරියට යයි සමිරගේ හඩින් රසවත් වෙන මෙම ගිතය ඔබත් අසන්න

හැරයන්න වීඩියෝවෙි නිරෑවත් උනු තුශාරි කතාකරයි

Image
ඊයේ නිකුත්.උනු මෙිම ගිතය "හැරයන්න" නමි විය ගිතය ගොඩක්.රසවත්.එකක් බවට පත් වෙනවාත්.සමගම එහි අඩනිරැවත් උනු තුෂාරිගෙන් අප විමසන ළද ප්‍රශ්න වල ඇය උත්තර දුන්නේ මෙිසේය.....   1  .⁣ තුශාරි කොහොමද? = මට හොදයි 2  .ඔ යාගේ සමිපුර්ණ නම = මගේ නම තුශාරි අතපත්තු 3  .ඔයා කොහෙද? = මම මීගමුවෙි... 4  .ඔ යාට කොහොමද මෙි වීඩායෝව සදහා ආරාධනා ලැබුනේ = ඇත්තටම මට මෙිකට සමිබන්ද වෙන්න ලැබුනේ ශා විරාජ්ගේන් අන්තිමට ගොඩක්.හොදට අපි එක කරා... 5  . ලැබෙන ප්‍රතිචාර කොහොමද = ගොඩක් අය බනිනවා එක ඇත්තටම වැරදි නෑ මම නෙවෙයා අඩ නිරෑවත්.උනු පළවෙනි කෙනා ලංකාවෙි අනික ලංකාවෙිඅයට මෙික අමුතු දෙයක් වගේ තමයි.. 6  . ඔයාගේ පෞද්ගලික අදහස කුමක්ද මෙි සමිබන්දව = ඇත්තටම එක හොද ගීතයක් උනා අවසානයේ ලස්සනපරෑප රචනයක් උනා ගොඩක් ලස්සන මෙිකෙන් ආදරශයක් දෙන වීශුවල් එකක් උනා තෙරෑමි ගන්න අයතේරෑමි ගනීවි..

ලංකාවෙි සරාගීම මීයුසික් වීඩියෝව

Image
"හැරයන්න වරදක්" ගොඩක් දෙනෙක් අතර ජනප්‍රිය උෟ හිරෑ වෙබි සයිටි එකේ වැඩිම ඩවුන්ලොඩි ප්‍රමානයක් ගියපු හැරයන්න ගිතයට හිමිවන්නේ හොද තැනක් ඊයේ දිනයේ කවුරෑත්.නොසිතු පරිදි මෙ...

ලංකාවෙි මිනිස්සුන්ගේ ඔළු කන්න කරපු EDM මියුසික් වීඩියෝව

Image
#ලංකාවෙි මියුසික් කලාව" ලංකාව වගේ රටක් ගත්විට අපිට වෙනම මියුසික් සමිප්‍රදායක් තියෙනවා  ඒ ඒ සමිප්‍රදායන් පිරිහි යන මෙි වකවානූවෙි සමිප්‍රදායට ඔබිබෙන් හෙළුව විකුණලා හමිබ කරන තත්වෙට පත් කරන්න ඔය ලොකු ලොකු ඩිරෙක්ටර් වරෑ උත්සහාගන්නවා ඒ අතරම මියුසික් ⁣වටල තවත් වෙනස්ම සමිප්‍රදායක් මිනිස්සුන්ගේ මොලයට ඔබන්න හදන # චමුශ්‍රි නැමති මහා රෑපරචකයා මෙි ලගදි කරපු #නිල් තාරැකා නැමැති විඩියෝ එකෙන් පැහැදිලී වෙනවා  මත් ද්‍රවය පාවිචිචි කරලා පිස්සෝ වගේ හැසිරෙන පිට රට උන් අහන EDM මියුසික් කලාව ලංකාවෙි උන්ගේ ඔළු වල⁣ට දාන්න හදන මුල්ම ප්‍රයත්නය ඒ වීඩියෝවෙන් දැක්වෙනවා    ටෙහාන් පෙරේරා නැමති ගායකයා ගේ නිල් තාරෑකා ගිතයේ මෙමෙ රෑප රචනය අපි හෙලා දැකිය යුතුයි ... උන්ට හොදට සල්ලි තියෙනවා සල්ලි හමිබ කරනවා කවුරැත් කන උස්වන්ත ටිපි ටිප් කොමිපැනි කාරයෙක් වන මොහු හා චමුසි නැමති මොහුගේ රෑප රචකයා මේ කරන්න හදන්නේ අපේ ඔළු  හා අපේ අනාගත.පරපුරගේ ඔළු සමිපුර්නයෙන්ම කා දැමිමකි.ඔබට මතකනමි ආත්මාලියනගේ මහතාගේ ලියතබරා ගිතය Edm කරලා සමිපුර්න විකෘර්තියක් කරමින් නඩු හබ වලින් අවසන් වී යාන්තමි ඒම ගිතය තහනම...

මෙි නිහඩ බවයේ පුදුමාකාර විශුවල් එකක්

Image
අශෙන් ගේ අළුත්ම සිංදුව ගොඩක් අය බලන් හිටපු ගීතයක් උනා මෙිි ගිතයට පුදුමාකාර විදිහෙි විශුවල් එකක් අද දින නිකුත් කර තිබානෙවා මෙන්න ඒ වීශුවල් එක 

එක් රෑයකින් පුදුමාකාර එඩිටි එකක් කරපු ඇඩිමින් කෙනෙක්

Image

කියඹු ලතාවෙි සිංදුවට පිස්සුවෙන් නටපු කෙල්ලෙක්

Image

සත්තු වර්ග කිහිපයක් ඉපදුන ගමන්ම

Image
අපි දන්න සත්තු කිහප දෙනෙක් තමයි මෙි බලන්න ලස්සන ඉපදුන ගමන්ම

එක් රැයකින් රසික හදවත් තුලට ගිය අශෙන්

Image
*එක් රැයකින් රසික හදවත් තුළට ගියපු අශෙන්* ලංකාවෙි කෙතරමි ගායකයන් සිටියත් එහෙත් එකම රටාවකට කොටු නොවෙමින් මනා නිදහස්ව ඒ ශෛලියන් විදහා පාමින් අද ලංකාවෙි එක රෑයකින් ජනප්‍රිය ගාකයෙකු විමට වාසනාව හිමිකරගත්  අශෙන් සිල්වා..... අද ඊයේ කරලියට නොබැස්ස අවුරැදු දොළහකට පමණ කලින් ඒ ගැයු ගතයෙන්ම රසිකයන්ගේ හදවත තුළට යයි.. * ගිමිහානයේ* ගිතය *මග බැළුවත්* මෙි ගිත රසික හදවත් අශෙන් තමන් සතු කරගනී මෑතකදි මොහු ගැයු *ප්‍රමසටන ගීතයෙන් මහත් ආන්දෝලනයකට ලක්උනු ගායකයෙක්ද විය..... එම ගීතයට ලබා දී ඇති සදාරනාත්මකව බවට ප්‍රක්ශකයන්ගේ වඩාත් ඉල්ලීම මත... *මතු සසරේ * ගිතය ඔහු නිකුත් කිරිමට තිරණය කරයි මෙි ගිතයේ නම ඇසු පමණින් ගොඩක් අය දන්න හදුනන ගීතය වී හමාරයි... අද රෙඩියෝ එක දැමිමත් TV එක දැමිමත් ඇසෙන ගීතයක් බවට පත්වී හමාරයි... ඒ එම ගිතයට ලැබූනූ ප්‍රක්ශක ප්‍රතිචාරයේ කැමැත්තයි.... ඉතාමත් හැගීමි බර ගිතයක් වන මතුසසරේ ගිතයෙන් අශෙන් සිල්වාගේ වෙනස්ම ඒ ශෛලය මනාවට පෙන්නුමි කරන නිසාවෙන්දෝ මෙි ගීතයමෙතරමි ජනප්‍රිය වෙන්නට ඇතැයි බොහෝ දෙනා සිතයි මතුසසරේ ගිතය අද බොහෝ දෙනා තමන්ගේ හදවතට දැනූණු ගිතයක් කරගෙන හමාර...

මොකක්ද මෙි "චමත්කාරයි කියන්නේ"

Image
" චමත් කාරයි" නව ගීත නිර්මානයන් අද වන විට මෙි නව ගිත නිර්මානයන් ගොඩක් එළියට එනවනේ ඉතිං මෙි ගීත අතරින් බොහොම ටිකක් තමයි ජිනප්ප්‍රිය වෙන්නේ එහෙම මිනිසුන් අතරට ගියපු නැතිනමි ජනප්‍රිය උනු ලස්සන ගීතයක් තමයි මෙි   *චමත්කාරයි* කියන්නනේ  නම ඇසු පමනින්ම ඉතා වෙනස් කතාවක් දිග හැරැනු මෙි ගිතයේ රෑපරචනයට හිමි වන්නේ ලොකු තැනක් ඒ නිසාම තමයි අද මිනිසුන් අතරට ගියපු ලස්සන ගීතයක් උනේ     *ප්‍රනීත් ධනන්ජය* චමත්කාරයි ගිතයේ නියම හිමි කරෑ කලින් ගොඩක් ගීත ප්‍රනීත් එළියට දැමිමට චමත්කාරයි ගිතයට ලැබෙන්නේ ඉට වඩා විශාල තැනක් ...මෙි ගීතය මෙිතරමි ලස්සන වන්න මෙි ගීතය පද රචනය = ආනන්ද මැදගෙදරටත් සංගීතය = ශෙනල් මද්දුමගේටත් හිමි වෙනවා𓀏😍😍😍

දිමංක වෙල්ලාලගේ අළුත්ම එක මෙක වෙනස් එකක්

Image
මල් සිංදු එහෙමත් නැතිනමි ගායකයෝ අඩන සිංදු අද වන විට ඒ නමි වලින් ගායකයන්ව හංවඩු ගසන්නට සමාජය කුරිරෑ වෙලා තියෙනවා "දිමංක වෙල්ලාලගේ"😍👇 ලංකාවෙි ඉන්න ජනප්‍රිය හිනිපෙත්තේ ග...